රිදීගම නිවසක අභිරහස් පිපිරීමක්.

නිවසක් තුළ සිදුකළ පිපිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය 29 වනදා සවස් කාලයේදී සිදුවී ඇති එම පිපිරීම සම්බන්ධයෙන් අවුරුදු 36, 47 සහ 72 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version