නාවික හමුදා කමාන්ඩර්වරයෙකු සහ හමුදා සෙබළෙකු පොලිස් දැලේ.

ගංජා සන්තකයේ තබාගත් නාවික හමුදා ලුතිනන් කමාන්‍ඩර්වරයෙකු සහ හමුදා සෙබලෙකු නුංගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා සතුව ගංජා ග්‍රෑම් විස්සක් තිබී සොයාගත් බවට නුංගමුව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version