එක්සත් රාජධානියෙන් නව වෙළද යෝජනා ක්‍රමයක්.

එක්සත් රාජධානිය විසින් මෙරට තුළ නව වෙළද යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එය මෙම වර්ෂයේදී   ක්‍රියාත්මක කරන බවත් එම යෝජනා ක්‍රමය යටතේ නිශ්පාදනවලින් 92%ක් සදහා තීරුබදු ශුන්‍ය වන බවත් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version