සාගරගේ සභාපතීත්වයෙන් නව කමිටුවක්.

මෙරට මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා නීතීඥ සාගර කාරියවසම්ගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version