ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව කමිටුවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කළ බව වාර්තා වේ.

එම කමිටුවේ සභාපති වාශයෙන් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆර්වීස් මහරූෆ් , චරිත් සේනානායක , කපිල විජේගුණවර්ධන , අසන්ත ද මෙල් පත් කර තිබේ.

Exit mobile version