ඉන්දියාවේ අලුත් කොරෝනාවක්.

ඉන්දියාවේ නව කොරෝනා වෛරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මෙම නව කොරෝනා වෛ
රස ප්‍රභේදය පැතිර යන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වන අතර එම වෛරස ප්‍රභේදය සිංගප්පූරුවෙන් ද හමුවී ඇති බව සදහන් .

නව වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් පසුවන අතර කේරළ ප්‍රාන්තයේ 230 දෙනකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි ද වාර්තා වේ .

Exit mobile version