වට්ස්ඇප් වෙතින් නව විශේෂාංගයක්.

වට්සැප් විසින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ .

එමඟින් පරිශීලකයින්ට එකම උපාංගයේ ගිණුම් කිහිපයක් කළමනාකරණය කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව එක් දුරකථනයකින් වට්සැප් ගිණුම් කිහිපයක් පාලනය කළ හැකිව තිබේ.

එමෙන්ම නව විශේෂාංගය මඟින් පරිශීලකයින්ට වෙනත් ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය සෑම අවස්ථාවකම logging සහ loggout ක්‍රමවේද භාවිතා කළ හැකි බවත් වාර්තා වේ .

Exit mobile version