නව ගෑස් පර්යන්තයක්.

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්‍යන්තයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ලිට්‍රෝ සමාගම විසින් එම තීරණය ගත් බව සදහන්.

මෙලෙස ඉදිකෙරෙන නව ගෑස් පර්‍යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙදපොලට නිකුත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version