“සදහම් යාත්‍රා” වැඩසටහනෙහි අලුත් පියවරක් ලෙස “පොහෝදා දමි සිසිල”වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් සඳහන් කරන ලද්දේ ත්‍රස්ත විරෝධී පනත භයානක බවත් නව පනත මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ බලය පොලීසියට ලැබෙන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් ය.
එම මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලද්දේ,
- රට හරි අතට යනවා නමි අපිත් කැමති
- ජනාධිපතිතුමා ලෝකෙ වටෙි සවාරි ගැහුවා කියලා රටෙි ප්‍රශ්න විසදෙන්නේ නෑ
- ශ්‍රී ලංකා ගුවන් සේවයේ නියමුවන් 60ක් රට අතැරලා ගිහින් ඉන්නේ
- සංචාරක ව්‍යාපාරය කියන්නේ සුද්දො ගෙනත් මුහුදු වෙරළේ ඇවිද්දවන එකවත්,සුද්දො ගෙනත් ඉවෙන්ටි කරන එකවත් නෙවෙයි .
- මොන සන්ධාන ආවත් අපි බය නෑ ? සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් සමගි ජන සන්ධානය මුලික ගොඩනැගිම සිදුකර අවසන්
- ත්‍රස්ත විරෝධි පනත සහ සමාජ මාධ්‍ය වාරණ පනත සමිබන්ධයෙන් අපේ අදහස් අපි ඉදිරිපත් කරලා තියෙනවා
ත්‍රස්ත විරෝධි පනත භයානකයි
උදා : අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනිමෙි බලය තිබුණෙ අධිකරණයට දැන් ඒක පොලිසියට පවරන්න හදනවා - IMF එකේ උදවි ගත්තට ඒකෙන්ම රටක් නැගිටිටවන්න බෑ
