බස් රථවලට අලුත් වැඩක්.

සියලුම අන්තර් පළාත් බස් රථ සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බවත් , දැනටමත් ලියාපදිංචි වී ඇති අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවකට මෙම උපකරණ සවි කර ඇති බවත් ජාතික ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් බස් රථ වැඩි වේලාවක් බස් නැවතුම්පොළවල නවතාගෙන සිටීමට නොහැකි වන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version