පාසල් සිසුන්ට අලුත් පණිවිඩයක්.

මැයි මස 15 වන දින වන විට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් සහ නිල ඇදුම් ලබා දී අවසන් කරන බව අධ්‍යාපනය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version