විද්‍යුත් වාහන වෙළඳාමට චීනයෙන් නව සැලසුමක්.

විද්‍යුත් වාහන වෙළඳාම ප්‍රවර්ධනය සඳහා චීනය විසින් සුවිශේෂී සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම සැලසුමට අනුව විද්‍යුත් වාහන මිලදී ගන්නා පුද්ගලයින් හට ඩොලර් බිලියන 72.3ක සහනයක් හිමි වන බව වාර්තා වේ.

එම නිසා විද්‍යුත් වාහන සඳහා පවතින ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවත් , මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල කොටස් මිල සීග්‍රයෙන් වැඩි වී තිබෙන බවත් සඳහන්.

Exit mobile version