ලෝක බැංකුවට නව සභාපතිවරයෙක් පත් කෙරෙයි.

වසර 5 ක ධූර කාලයක් සඳහා ලෝක බැංකුවේ නව සභාපතිවරයා වශයෙන් අජේ බන්ගා මහතා පත් කර ඇති බව වාර්තා වේ.

අජේ බන්ගා මහතා මේ වන විට ඇමෙරිකානු පුරවැසියෙකු වන අතර Marstercard හි හිටපු  සභාපතිවරයෙකි.

Exit mobile version