මීදිගම චූටි ගැන අලුත් අනාවරණයක්.

හරක් කටා සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමේ මෙහෙයුම සැලසුම් කළ මීදිගම චූටි නැමැත්තා විසින් ඒ සඳහා සූදානම් කර සිටි බව කියන කමාන්ඩෝ භටයන් දෙදෙනා කලක පටන් දැන සිටි බව විමර්ශනයේ දී හෙළි වී තිබෙන බව වාර්තා වේ .

එය පිළිබඳව කුඩු සළිඳු දැන සිට නොමැති බවත් , හරක් කටාට ද ක්‍රියාන්විතය පිළිබඳ දැනුම් දී ඇත්තේ ඔහුගේ සුවදුක් විමසීමට පැමිණෙන ඥාතීන් හරහා බවටත් පොලිසිය සැක පළ කර‍න බව සඳහන් .

Exit mobile version