අධ්‍යාපනයේ නව පෙරළියක්.

වෙනත් රටවල ඉදිරි වෘත්තීන්ට අනුකූල වන ආකාරයට අධ්‍යාපන රටා සකස් කර තිබුණ ද මෙරට එම ක්‍රියාවලිය මෙතෙක් සිඳු කර නොමැති බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක්සිදු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version