රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්.

රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක අද (21) සිය ධූරයේ වැඩ ආරම්භ කළ බව වාර්තා වේ.මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා , රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත , රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක් වූ බව සදහන් කරයි.

Exit mobile version