නව කෝවිඩ් ප්‍රභේදයක් – ආසාදිතයින් 34ක්.

බ්‍රිතාන්‍යයේ නව කොව්ඩ් ප්‍රභේදයකින් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වී ඇති බව වාර්තා වේ.

ඉන් 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය.

එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කරන්නේ, එය ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි .

ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ. 

ඒ අනුව වැඩිහිටියන්ට පළමුව අදාළ එන්නත ලබාදෙනු ඇති. 

Exit mobile version