ඌව වෙල්ලස්සට නව උප කුලපතිවරයෙක්.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර ඇති බව වාර්තා වේ.

එය ඔක්තෝම්බර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සදහන්.

Exit mobile version