අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ වැළක්වීමේ අරමුණින් අම්බලන්ගොඩ වෙළඳ හා කර්මාන්ත මණ්ඩලය විසින් නව වැඩසටහනක් දියත් කොට ඇති බව වාර්තා වේ.
ඒ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකිරිමටයි .
මෙය ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර මෙමඟින් ප්‍රදේශයේ වන අපරාධ වැළක්විය හැකි බව ඔහු සඳහන් කර තිබේ.
