මහනුවර රියදුරන්ට පොලීසියෙන් දැනුම් දීමක්.

මහනුවර ඇසළ මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (28) වීථි සංචාරය කරන අතර අද (28)  සවස 6.48ට  පෙරහැර ගමන් ආරම්භ කර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරනු ලබයි.

ඒ අනුව එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දන්වා තිබේ.

එම පෙරහැර ගමන්ගන්නා මාර්ගවල සිතියම පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර ඇති අතර එම මාර්ග සිතියම පහතින් ,

Exit mobile version