ජාතික ගමනාගමන කොමිෂන් සභාව ,නව බස් ගාස්තු නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේදැයි සෙවීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවට වාර්තා වේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා කියා සිටියේ සංශෝධිත බස් ගාස්තුව සෑම බස් රථයකම ප්‍රදර්ශනය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.
