අධික ණය බර හේතුවෙන් පුද්ගලයෙකු සිය දිවි නසා ගනී.

අධික ණය බර හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි දුම්රිය සේවකයෙකු ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.

රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස සියදිවි නසාගෙන ඇති බව සදහන්.

මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version