වන අලි පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට.

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

තිරප්පනේ පොලීසිය පවසන්නේ මියගිය පුද්ගලයා ගොවිතැන් කටයුතු සඳහා නිවසෙන් පිටත් වී යන අවස්ථාවේදී වේල්ල මුදාව වැවේ වාන මතදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.

වන අලි පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනේ , වෙල්ල මුදාව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version