බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට.

රත්මලාන ප්‍රදේශයේදී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක ගමන් කළ මගියෙකු බස් රථයෙන් බිමට ඇද වැටී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 53ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version