බස් රථ අනතුරින් පුද්ගලයෙකු මරුට.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 13දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.

Exit mobile version