පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් .

පොතුවිල් – පෙරියඋල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

පොතුවිල් පොලිසියට ලද තොරතුරක් මත මේ පිළිබඳ විමර්ශණ කටයුතු සිදු කර තිබේ.

අතුරුදහන් පුද්ගලයා වයස අවුරුදු 45ක පාලමුනේ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ නාවික හමුදාව,විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ පොලිසිය එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරත බවයි.

Exit mobile version