මහල් නිවාස සංකීර්ණයකින් පුද්ගලයෙකු ඇඳ වැටී ජීවිතක්ෂයට.

අද (3) උදෑසන මොරටුව , අඟුලාන , සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට ඇඳ වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි අයෙක් බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version