කැළණි ගඟේ පුද්ගලයෙකු අතුරුදන්.

කැළණි ගඟේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු ඔහු සේවය කළ ටයර් වෙළඳසැලෙහි උපන්දින සාදයක් පවත්වා මත් පැන් පානය කර පසුව කැළණි ගඟේ දිය නෑමට ගොස් තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක් වන අතර හංවැල්ල පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ.

Exit mobile version