නිට්ටඹුවේ පුද්ගල ඝාතනයක්.

නිට්ටඹුව ප්‍රදේශයේ දෙපයින් එල්ලා පුද්ගල ඝාතනයක් සිදු කර ඇති අතර සිද්ධියට සමබ්න්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මරණකරු  ඌරු ගොවිපළක සේවකයෙකු වන අතර මොහු ඌරු කොටුවේ සේවයට පැමිණ සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම පහර දීම සිදු කර ඇති බව සඳහන් වේ.

මෙලෙස ජිවීතක්ෂයට පත්ව ඇත්තේ නිට්ටඹුව , දෙබහැර ප්‍රදේශයේ ඌරු ගොවිපළක සේවය කළ 42 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version