ලක්ෂ හැත්තෑවක මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට .

රුපියල් ලක්ෂ හැත්තෑවක වටිනාකමකින් යුතු හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

මෙම සැකකරුවා සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 34 , අයිස් ග්‍රෑම් 502 ක් සොයා ගත් බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් වන අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා ආදුරුප්පු වීදිය පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ .

Exit mobile version