ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5000 මුදල් නෝට්ටු සංසරණය වන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්‍ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද රුපියල් 5000 මුදල් නෝට්ටු 02 ක් සොයා ගත් බව සඳහන් .
