පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට .

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

ඒ ඊයේ (15) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකදීය.

Exit mobile version