පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
වෙන්නප්පුව පේරගස්හන්දිය ප්‍රදේශයේ වැටලීමක් අතරතුර පොලිසිය එල්ල කල වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවූ සැකකරුවෙකි. පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පසුපස වෙන්නප්පුව පොලීසිය ඊයේ(29) පස්වරුවේ ලුහුබැඳ ඇති අතර ඉන් එක් සැකකරුවෙකු කඩුවකින් පහරදී ඇත. එම අවස්ථාවේ පොලිසිය විසින් සිදු කළ … දිගටම පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed