රුපියල් මිලියන 6.2 ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට .

ආනයනය කළ මෝටර් රථ 03ක් හම්බන්තොට වරායෙන් නිදහස් කරදෙන බවට පවසා
පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 6.2ක් ලබාගෙන මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි .

Exit mobile version