පන්කුළම රක්ෂිතයේ ගස් කැපූ අයෙක් අත්අඩංගුවට .

පුල්මුඩේ පන්කුළම රක්ෂිතයේ අනවසරයෙන් ගස් කැපූ පුද්ගලයෙකු පුල්මුඩේ පොලිස් විශේෂ බලකා නිලධාරින් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පන්කුළම රක්ෂිතයේ අක්කර 02ක ප්‍රදේශයක ගස් කපා ඇති මොහු වැඩිදුර විමර්ශන සදහා පදවි ශ්‍රී පුර බීට්ටු අඩවි වන නිලධාරින් වෙත භාර දී ඇති බව සදහන්.

Exit mobile version