නිරුවත් ඡායාරූප බෙදාහැරි අයෙකු අත්අඩංගුවට .

කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සන්තකයේ තබා ගනිමින් ඒවා ප්‍රචාරය කිරිමේ නිරතව සිටි සෞඛ්‍යය සේවකයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයකු වශයෙන් රැකියාව කරන  (34) හැවිරිදි පුද්ගලයකු බවට පොලීසිය පවසයි.

මොහු සම්බන්ධයෙන් කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන  පවත්වා ඊයේ (24) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Exit mobile version