මානසික ආබාධයකින් පෙළෙන එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.
ටොෆි, චොකලට් දෙන බව පවසා රැවටීමකට ලක් කර මෙම දැරිය අපයෝජනය කර ඇති බව විමර්ශනවලින් හෙළි වේ.
