අඟලවත්ත, මුදුන, මහගම ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි.
අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.