බෙල්ජියමේ ගුවන් නියමුවන් වැඩවර්ජනයක් .

2020 වර්ෂයේ පැවති කොරෝනා වසංගත සමයේ සිදු කළ වැටුප් කප්පාදු ගැටලුවක් මුල් කරගනිමින් බෙල්ජියමේ ගුවන් නියමුවන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර ඉන් මෙම සති අන්තයේ ගුවන් යානා 96 ක් අවලංගු කර තිබෙන බව වාර්තා වේ .

මෙම ගුවන් ගමන් අවලංගු කිරීමෙන් මගීන් 17000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.

Exit mobile version