මෙරටදී ඖෂධ නිපැයුමට සැලසුමක් .

මේ වසර අවසන් වන විට ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරටදී නිෂ්පාදනයට සැලසුම් කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශියව නිෂ්පාදනය කරන්නේ 17% පමණ බවත් ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 70% ක් මෙරට නිෂ්පාදනයට සැලසුම් කර ඇති බවට අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version