අද (17) ක්වාලාලම්පූර් වෙත උතුරින් , අධිවේගී මාර්ගයට කුලී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් මතට මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි .
අදාළ ගුවන් යානය මගීන් 6 දෙනෙකු සහ කාර්‍ය,මණ්ඩලය දෙදෙනෙකු ද රැගෙන ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන් තොටුපොළ වෙත ගමන් කර තිබේ.
