පොලිස් පරීක්ෂකයකු ස්කෑනරයක් සමග STF දැලේ.

කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් හා භූගත ස්කෑනර් යන්ත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (26) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙහිදී අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලිසියේ සේවය කරනු ලබන නිලධාරියකු  බව අනාවරණය වී තිබේ.

Exit mobile version