දකුණු අප්‍රිකාවේ දේශපාලන ප්‍රබලයෙකු මිය ගිහින්.

දකුණු අප්‍රිකානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ ‘මන්ගොසුතු බුතලෙසි’ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඔහු මියයන විට 95 හැවිරිදි වියෙහි පසු විය.

ජාතිවාදී වර්ණභේදවාදී පාලන සමයේ දී ඔහු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමඟ කලකිරීමට පත්වීමෙන් පසුව ‘සූලූ ඉන්කතා’ පක්ෂය ආරම්භ කළ අතර මන්ගොසුතු බුතලෙසි දකුණු අප්‍රිකාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධකවලට විරුද්ධව කටයුතු කළ පුද්ගලයකු ලෙස හදුන්වනු ලැබේ.

Exit mobile version