ජනප්‍රිය රංගන ශිල්පිනියක් දිවියෙන් සමු ගනී.

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබෙන බව වාර්තා වේ .

ඇය මියයනවිට 93 හැවිරිදි වියේ පසුවිය.

ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ “Sex and the City” සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය වුණි.

Exit mobile version