ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
ඔහුගේ මොළයේ ලේ කැටියක් සිර වීමෙන් හදිසියේ රෝගාතුර වී තිබෙන අතර මතුවී ඇති තත්වය හේතුවෙන් ඔහු සහභාගි වීමට නියමිත ප්‍රසංග සියල්ල මේ වනවිට කල් දමා තිබේ.
මේ වන විට ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් තිබේ.
