ගාලු කොටුවේ ඡායාරූප ශිල්පීන් නියාමනයට වැඩපිළිවෙළක් .

ගාලු කොටුව තුළ ඡායාරූප ගන්නා වෘත්තීය ශිල්පීන් නියාමනය කිරීම සදහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ගාලු උරුමය පදනම සූදානම් වන බවත් , ඔවුන් හට වෘත්තීය හැදුනුම්පත්ක් නිකුත් කිරීමට නියමිත බවත් , සියලු වෘත්තීය ඡායාරූප ශිල්පීන් අගෝස්තු පළමු වැනිදා සිට ලියාපදිංචි විය යුතු බවත් ගාලු උරුම පදනමේ සභාපති නිලාන් කුරේ ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version