පුද්ගලික ණය හිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක් .

ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඊට නව බැඳුම්කරයක් ද ඇතුළත් කර තිබේ.

එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කෙරෙන බව සදහන්.

Exit mobile version