බ්‍රිතාන්‍යයේ තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එම යෝජනාවක නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම වසරකින් ඉහළ දැමීම සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව 2040 වන විට තරුණ ප්‍රජාව අතර දුම්පානය කඩිනමින් නතර කිරීමට හැකි වනු ඇති බව සඳහන්.
දුම්පානය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහා සෑම වසරකම පවුම් බිලියන 17ක් වැය වන බව වාර්තා වේ.















































