කැළණි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක්.

ආපනශාලා ඇතුළු අධ්‍යාපන සුභසාධන ගැටළුවලට විසඳුම් ඉල්ලා සහ සිරගත කර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා කැළණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් කැළණිය විශ්වවිද්‍යාල අසලින් ආරම්භ වී ඇති අතර මෙම විරෝධතාව හේතුවෙන් පොලිස් ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

Exit mobile version