මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කට් මාවත අවහිර කරමින් වෘත්තීය සමිති විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ.
සේවක අර්ථ සාධක කොල්ලය හා කම්කරු නීතිවලට පටහැනිව මෙම විරෝධතාව පවත්වන බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.